පාස්කු දින ඛේදවාචකයෙන් විපතට පත්වූවන්ට සහන සැලැසීම පිණිස ආධාර කළ අවස්ථාව

පාස්කු දින ඛේදවාචකයෙන් විපතට පත්වූවන්ට සහන සැලැසීම පිණිස විහාරාධිපති අතිගරු ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියන් විසින් මැල්කම් රංජිත් කාදිනල්තුමන් වෙත ආධාර කළ අවස්ථාව. 2019.05.16 – බොරැල්ල අගරදගුරු නිවසේදී

In order to provide relief to those who affected by the tragedy on Easter day, Most Ven Dr. Bellanwila Dhammaratana Thera donated aids to Malcolm Cardinal Ranjith at Archbishop’s House, Colombo on 16.05.2019