අනුනාහිමියන්ගේ භෂ්මාවශේස විශේෂ මන්දිරයක තැන්පත් කිරීම

අතිගරු බෙල්ලන්විල සෝමරතන නාහිමියන්ගේ සහ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමියන්ගේ භෂ්මාවශේස ඒ වෙනුවෙන් සෑදූ විශේෂ මන්දිරයක තැන්පත් කිරීම 21:07:2019 වන ඉරු දින සිදු කෙරිණි.