මහනුවර අම්පිටිය ප්‍රදේශයේ ජනතාව වෙත වියලි ආහාර ද්‍රව්‍ය පාර්සල් 200 බෙදාදීම.

බෙල්ලන්විල රාජමහා විහාරයේ විහාරාධිපති, ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සහා සිංගප්පූරුවේ බෞද්ධ පුස්තකාලයට සම්බන්ධ දායක දායිකාවන්ගෙ මූල්‍ය දායකත්වයෙන්, පසුගිය 24.10.2021දින මහනුවර අම්පිටිය ප්‍රදේශයේ ජනතාව වෙත වියලි ආහාර ද්‍රව්‍ය පර්සල් 200 බෙදාදීම.

Distribution of 200 parcels of dry food items to the people of Ampitiya area, Kandy on 21.10.2021 under the patronage of the Chief Incumbent of Bellanwila Rajamaha Viharaya, Ven. Bellanwila Dhammarathana With the financial support of contributors to the Buddhist Library of Singapore.