මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමි දෙවර්ෂ පූර්ණ ගුණානුස්මරණය

පෙබරවාරි 03, 2020

සවස 6.30ට විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේදී විශේෂ බෝධි පූජාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

පෙබරවාරි 04, 2020

බෙල්ලන්විල ප්‍රජා සංවර්ධන පදනම මඟින් සංවිධානය කරන අක්ෂි වෛද්‍ය සායනයක් සංවිධානය කර ඇත.

පෙබරවාරි 16, 2020

ඇල්පිටිය, පිටිගල, මානම්පිට පුණ්‍යවර්ධනාරාමයේ දී ගම්වැසියන්ට අවශ්‍ය වියළි ආහාර ද්‍රව්‍ය පාර්සල් බෙදාදීම, පාසල් දරුවන්ට අවශ්‍ය පොත් පත්, පොත් බෑග් හා නිල ඇඳුම් බෙදාදීමක් ද සිදු කරනු ඇත.