බෙල්ලන්විල බෝධි ප්‍රකාරයට මුල් ගල තැබීම.

අද දින (2021/01/27) බෙල්ලන්විල බෝධීන් වහන්සේට අභිනව ප්‍රාකාරයක් ඉදි කිරීමට මංගල ශිලා ප්‍රතිස්ථාපනය කළ වගයි.