දේවදූත පෙරහැර 2019

බෙල්ලන්විල ඇසළ පුණ්‍යෝත්සවයට සමගාමීව පවත්වන ලද දේවදූත පෙරහැර ශ්‍රී බෝධිරාජ දහම් පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යවන්ගේ සහභාගිත්වයෙන් ආලෝකමත් විය. මෙවර දොරකොඩ අස්න ප්‍රකාශ කිරීමේ දේවදූත මෙහෙවර ඉටුකරනු ලැබුවේ අප දහම් පාසලේ 5වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන යුමෙත් මින්දීප පුතු විසිනි.

Dewadutha Perahara was held with the participation of the students of Sri Bodhiraja Dhamma School. Also, the “Dhorakoda Asna” was stated by the Yumeth Mindipa, a grade 5 student of the Dhamma School.
©️ Sri Bodhiraja media unit