Sri Lanka and Singapore Scholarship Program

Today Sri Lanka and Singapore scholarship program. Bhanthe Dr. Dhammaratana is leading.

බෙල්ලන්විල රාජමහා විහාරාධිපති ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමියන්ගේ මූලිකත්වයෙන් අද දින පැවැති සිංගප්පූරු ලංකා ශිෂ්‍යාධාර ප්‍රදානය.