පාස්කු ඉරුදින ඛේදවාචකයේ තෙමස් පූර්ණ පිංකම

බෙල්ලන්විල රාජමහා විහාරය හා බම්බලපිටිය වජිරාරාමය යන උභය විහාරස්ථාන මගින් සංවිධානය කළ පාස්කු ඉරුදින ඛේදවාචකයේ තෙමස් පූර්ණ පිංකම. මැල්කම් රංජිත් කාදිනල්තුමාගේ සහභාගිත්වයෙන් බෙල්ලන්විල රාජමහා විහාරයේදී අද සවස සිදුකෙරිණි.

A lamp offering ceremony was held this evening for the remembrance of The victims of Easter Bomb Attack With the participation of His Eminence Malcolm Cardinal Ranjith At Bellanwila Royal Temple