මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක ස්වාමින්ද්‍ර ස්වර්ණ මුද්‍රිකාව 2018

බෙල්ලන්විල රාජමහා විහාරස්ථානය මගින් පිහිටුවනු ලදුව, ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මගින්, ප්‍රථම වතාවට අද දින පිරිනමන ලද, මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනායක ස්වාමින්ද්‍ර ස්වර්ණ මුද්‍රිකාව 2018

Prof Bellanwila Wimalaratana Anunayake Thera memorial Gold medal donated by Bellanwila Rajamaha Viharaya, for the most outstanding graduand in Pali stream of the University of Sri Jayawardenapura, was inaugurally awarded at the annual convocation of University of Sri Jayawardenapura held at BMICH.